සායනවලින් දෙන බෙහෙත් 13 වැනිදා සිට රෝගීන්ගේ නිවසටම

පවතින තත්වය සැලකිල්ලට ගෙන, රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට සිය නිවෙස වලටම ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වැඩසටහන ගම්පහ, කොළඹ දිස්ත්‍රිකවල පළමුව ආරම්භ කර, ඉන් අනතුරුව දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *