සහල් සඳහා පනවා ඇති උපරිම මිල ලබන වසර තුළත් නොවෙනස්ව ක්‍රියාත්මකයි

සහල් සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිල ලබන වසර තුළ ද වෙනස් නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෝකුන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සහල් තොග සඟවමින් වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇති කිරීමට උත්සහ කළහොත් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *