විපක්ෂ නායක සේවාව ජංගම සේවාවක් බවට පත් කරනවා – සජිත්

විපක්ෂ නායක සේවාව නිරතුරුවම ජනතාවගේ ජංගම සේවාවක් බවට පත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ සිය ජයග්‍රහණයට සහය දුන් මැදකොළඹ ජනතාව මුණ ගැසීමට ගිය අවස්ථාවේදීයි.

සුචරිතය කේන්ද්‍ර කරගෙන දැවැන්ත සේවාවක් දැවැන්ත, සංවර්ධනයක් රාජ්‍ය බලයක් නොමැතිව මැද කොළඹට ප්‍රධාන සමස්ථ ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන බවද ඒ මහතා පවසා සිටී. විපක්ෂයේ සිටිනා විට කතාවෙන් පමණක් නොව තමා ක්‍රියාවෙන්ද වැඩ පෙන්වමින් රටේ සංවර්ධනයක්, එකමුතු බවක්, සාමයක් නිර්මාණය වෙන ආකාරයෙන් කටයුතු කරන බවත් ජනතාව හමුවේ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *