ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොට ට

ජීව වායු දෙමුහුන් බැටරි එනම් LNG භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ද ජස්මින් ලීඩර් (The Jasmine Leader) නෞකාව හම්බන්තොට වරායට තිබේ.

NYK නෞකා සේවයට අයත්, එය මෙරටට සේන්දුවූයේ මාර්තු පළමු සතියේදීය.

ජීව වායු බැටරි සහිත නෞකා සැලකෙන්නේ, පරිසර හිතකාමී, මීළඟ පරම්පරාවේ නෞකා ලෙසටය.

ඒ එමගින් වායු දූෂණය සහ සාගරයේ ඉන්ධන ඉහිරීමද අවම වන බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *