පාතාලයට හොර පාස්පෝට් හැදූවැයි ලොක්කෝ දෙකක් මාට්ටු

පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක්  අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මත්දව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනකුට  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික හඳුණුම්පත්  හා ගුවන් ගමන් බලපත්‍ර එකිනෙකට වෙනස් බව ද පොලිසිය කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රෝහණ ප්‍රේමරත්න මහතගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *