බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කෙරේ

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලනමය නිලධාරින් කිහිප දෙනෙකුටද ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

බන්ධනාගාර මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *