කිලිනොච්චියේ

“පාදාගොඩ බුසියා” අත්අඩංගුවට

පාතාල කල්ලි නායක “මාකඳුරේ මදූෂ් “ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙසට සැලකෙන “පාදාගොඩ බුසියා” නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 20ක් සහ ජංගම දුරකතන 4ක් සමග අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 90ක කාලයක් රදවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්ණ කරන බව කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *