Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රාප්තවේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂකවරයෙක් හා චිත්‍රපට නිෂ්පාදක වරයෙක් වූ තිස්ස නාගොඩවිතාන මහතා අද (25) සවස අභාප්‍රාප්ත වී තිබේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවූ අතර අසනීප තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ති‍බේ.

ඔබේ අදහස