“තව පෝලිමක් ළඟ ළඟම එනවා” – නාමල්

රනිල් අත්අඩංගුවට  ගැනීම එකක් පමණක් බවත් තව පෝලිමක් ළඟ ළඟම  එන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය

මෙය නතර නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂයේ  සියලු දෙනා අද එක බෝට්ටුවකට නැග ඇති බවත් හැම කෙනාටම එක එක චෝදනා තිබෙන බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

” මේවා මේ විදියට සිද්ධ වෙනකොට දැන් රාජිතලට මොනවා හිතෙනවද දන්නේ නැහැ”  යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *