Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කෙරේ

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,අද උදැසන 5 සිට තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කළ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බලප්‍රදේශයේ,

  • කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
  • කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
  • මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
  • මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
  • පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,

  • නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම
  • මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බලප්‍රදේශයේ,

  • ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *