චීනයෙන් ලංකාවට යුවාන් මිලියන 600ක්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් රුපියල් කෝටි 1,650 (යුවාන් මිලියන 600ක) මුදලක් ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව චීනය අවධාරණය කරයි.

මෙලෙස ලබාදුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ් කාලය තුළ ග්‍රාමීය පළාත්වලට වෛද්‍ය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය ආදී මූලික කාරණාවලට භාවිත කිරීමට දෙපාර්ශ්වයේම එකඟත්වය ඇතිවී තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *