ගූගල් සිතියමේ “CHINA” ලෙසින් අහසට දිස්වෙන ලංකාවේ ප්‍රදේශය හෙළිවේ

ශ්‍රී ලංකා ගුගල් සිතියමේ (Google Map) හි “CHINA” යනුවෙන් ලියා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ දැඩි කතාබහක් නිර්මාණයවී තිබේ. මේ අකාරයෙන් CHINA යනුවන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය වීමට ගොඩනගා ඇත්තේ හම්බන්තොට වරායට සමීපයේ, මිරිජ්ජවිල – සුරියවැව මාර්ගය යාබදව පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනය බවයි හෙළිවී ඇත්තේ.

එම ප්‍රදේශය මෙතනින් නිරීක්ෂණය කරන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *