Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහලේ දෙදෙනෙකුට කොරෝනා වැළඳේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වේරහැර ප‍්‍රදේශයේ පිහිටි කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සේවය කරන දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර එම සේවකයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලූදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් වේ.

ඔබේ අදහස