අගමැති මහින්ද අද සිය රාජකාරී ආරම්භ කරයි

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ දී අද (11) පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙරට දහ 14 වෙනි අගමැතිවරයා වශයෙන් පෙරේදා (09) දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සිව්වැනි අවස්ථාව මෙයයි.

එසේම ලෝක ඉතිහාසයේ පිට පිට වසර තුන් වසරක් අගමැති ධුරයට පත් පළමුවැන්නාද මහින්ද රාජපක්ෂ මහතා වේ. ඔහු 2018, 2019 සහ 2020 යන වර්ෂවල දී අගමැති ධුරයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *