ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත, ඇමරිකානු හා ජර්මානු නිෂ්පාදනයකි.
පරිසර සාධක අනුව එය මෙරට ජනතාවට නොගැළපෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.
තවද එම එන්නත ඍණ 70ක උෂ්ණත්වයක ගබඩා කළ යුතු නිසා අපගේ රට වැනි උෂ්ණාධික රටකට එය නොගැලපෙන නිසා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි බවත් ඇය වැඩිදුරටත් පවසයි.
8 Comments