මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
2021-04-07