LK reports news sinhala

හකීම් අදත් පාස්කු ප්‍රහාරය පිළිඹඳ කොමිසම හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද නැවතත් පෙනී සිටීමට නියමිතයි. ඒ එම කොමිසම කළ දැනුම්දීමකට අනුවයි. පසුගිය සිකුරාදා දිනයේදීද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *