LK reports news sinhala

හකීම් අදත් පාස්කු ප්‍රහාරය පිළිඹඳ කොමිසම හමුවට

Share this Article

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද නැවතත් පෙනී සිටීමට නියමිතයි. ඒ එම කොමිසම කළ දැනුම්දීමකට අනුවයි. පසුගිය සිකුරාදා දිනයේදීද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.


Share this Article

Leave a Reply

Your email address will not be published.