Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හකීම් අදත් පාස්කු ප්‍රහාරය පිළිඹඳ කොමිසම හමුවට

LK reports news sinhala
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද නැවතත් පෙනී සිටීමට නියමිතයි. ඒ එම කොමිසම කළ දැනුම්දීමකට අනුවයි. පසුගිය සිකුරාදා දිනයේදීද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

ඔබේ අදහස