සේනපුරෙන් කොවිඩ් ආසාධිත රැඳවියන් 23ක් වාර්තා වේ

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2,867 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් වෛරසය ආසාධනය වී රෝහල් වල ප්‍රතිකාර ලැබූවන් 14 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2,593 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *