ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත ය. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවේ එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බවත්ය.
2020-01-16