වෙඩි තබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

සිය නිවස අසල සිටි පුද්ලගයෙකුව ඊයේ රාත්‍රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඌරගස්මංහන්දිය තේවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි වැදී තිබෙන අතර සැකකරුවන් පළාගොස් ඇත.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මංහන්දිය පොලීසිය විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *