ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සමඟ හසුවූ චීන ජාතිකයා පිටුවහල් කිරීමට නියෝග…

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කර තිබේ.

විදේශ ගමන් බලපත්‍ර දෙකක් සමඟ පැමිණි චීන ජාතිකයා මීට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රඳවා තබා ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *