ව්‍යාජ ඉන්දියානු ඊ-වීසා වෙබ් අඩවි ගැන මහජනතාවට අනතුරු අඟවයි.

ව්‍යාජ ඉන්දීය ඊ-වීසා වෙබ් අඩවි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇතැම් ව්‍යාජ/වංචනික වෙබ් URL ඉන්දියානු ඊ-වීසා ලබා දෙන බවට අවධානය යොමු වී ඇති බවයි.

එබැවින්, ඉන්දියානු ඊ-වීසා ලබා ගැනීම සඳහා මෙම ව්‍යාජ URL භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් බෙදාගත් ව්‍යාජ URL ලැයිස්තුව පහත පරිදි වේ;

Leave a Reply

Your email address will not be published. Required fields are marked *