ලංකාවට එරෙහිව බි්රතාන්ය ප්රමුඛ රටවල් 6 ක් විසින් ඉදිරිපත් කර ඇති නව ජිනීවා යෝජනාවට අදාළ ඡන්ද විමසීම ලබන අගහරුවාදාා (09) සිදුකෙරේ.
මෙම ඡන්ද විමසීමට රටවල් 47ක් සහභාගි වන අතර රුසියාව, චීනය, කියුබාව, නේපාලය, වෙනිසියුලාව, බෙලාරුස් සහ එරිත්රියාව යන රටවල් ශ්රී ලංකාවට සහය දෙන බවට දන්වා තිබේ. කෙසේ වෙතත් ඉන්දියාව ශ්රී ලංකාවට පක්ෂව ඡුන්දය දෙන්නේද යන්න මෙතෙක් හෙළිකර නැත.
නව ජිනීවා යෝජනාව තුළින් දන්වා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ශ්රී ලංකා රජයට වසරක් කල් දෙන බවයි.