රාජ්‍ය බැංකුවක සේවකයින් 70 දෙනෙකුට පමණ කොවිඩ්-19 සෑදී ඇති බවට හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම බැංකුවේ කොළඹ, බදුල්ල, ගාල්ල, අම්බලන්ගොඩ සහ කෑගල්ල ශාඛාවලින් එසේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
2021-04-20