මෛත්‍රීට වෙනත් තනතුරක්.?

ඉදිරි කාල සීමාව තුළදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර, එම නියෝජ්‍ය අගමැති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ඊයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට ඇතුලත් කරනු නොලැබූවේ ඒ අනුව බවයි එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ. මෙවර මහ මැතිවරණයෙන් ලද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ආසන 15ක් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *