මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට (UPDATE)

Share this Article

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 159ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වී තිබේ.


තවත් කොරෝනා ආසාදිතයින් 4ක් – සමස්ත ආසාදිතයින් ගණන 156යි (Apr 3, 2020 at 22:43)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබෙන බවට වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරයි. අද (03) දිනය තුළදී මේ වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 5ක්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 156ක දක්වා ඉහළ ගොස් තිබේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.