ඊයේ (29) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගම සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසු වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292කි.
ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ඒ පිළිඹද වාර්තාව පහතින් දැක්වේ.