මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 2,893ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,893ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට ලංකාවට පැමිණි පුද්ගලයින් බවයි.

ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රථිකාර ලබන සමස්ථ කොවිඩ් ආසාධිතයින් ගණන 212ක් වන අත්ර කොවිඩ් ආසාධනය  වී සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,670ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *