Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරට කොරෝනා රෝගීන් ගණන 102 දක්වා ඉහළට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා අසාදිත රෝගීන් 5ක් වාර්තා වී තිබේ.

ඔබේ අදහස