මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයින් 14 ක්

මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඉන් රෝගීන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් දෙදෙනා කුවේට් හා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

ඒ අනුව ඊයේ (21) දිනය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 23ක් වන අතර මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,941 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *