රට දැන් තිබෙන ව්‍යසන තත්ත්වයෙන් මිදීම සඳහා ජනතාව හැකිතාක් නිවෙස්වලට වී සිටිය යුතු බවත්, නිවසෙන් බැහැරට යාමේදී හැකිනම් මුඛ ආවරණ 2ක් පළඳිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
එසේ මුඛ ආවරණ 2ක් පළඳින්නේ නම් සර්ජිකල් (Surgical) මාස්ක් එකක් සහ ඊට උඩින් රෙදි මාස්ක් එකක් පළඳින ලෙස ඇය ජනතාව දැනුවත් කරයි.