මුඛ ආවරණ භාවිතා කරන ජනතාවට පණිවිඩයක්

මුඛ ආවරණ භාවිතා කරන ඇතැම් පුද්ගලයින් භාවිත කරන ලද මුව ආවරණ කසළ බැහැර කෙරෙන ස්ථානවලට සහ මහ මග දමා යාම හේතුවෙන් පවිත‍්‍රතා සේවකයින් අසීරුතාවන්ට ලක්ව ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

එම සංගමය ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාව භාවිත කරන මුව ආවරණ තමන් විසින්ම විනාශ කිරීමට හෝ වළ දැමීමට කටයුතු කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *