මීගමුව නගරාධිපති ඉල්ලා අස්වෙයි

මීගමුව මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද ඊයේ පස්වරුවේ නිවේදනය කළේ තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු හීන්කෙන්ද නගරාධිපති ධුරයට පත් කරන ලදී.

නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික තීරණයක් බවත්, ජාතික ජන බලවේගයේ (NPP) දේශපාලන අධිකාරිය විසින් තමා නගරාධිපති ධුරයට පත් කළ ආකාරයටම, අනාගතයේදී නව නගරාධිපතිවරයෙකු පත් කරන බවත් හීන්කෙන්ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *