රුපියල් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් මැන්ඩි නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අම්බන්ගොඩ මුහුදු මාවත ප්රදේශයේදීයි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින්. එහිදී මත්ද්‍රව්‍යද සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවටයි පොලීසිය වාර්තා කර සිටින්නේ.