මාස 09ක් වයසැති බිළිඳෙකුටත් කොරෝනා

බොරැල්ලේ රිජ්වේ රෝහලට ඇතුලත් කර සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එම බිලිඳාව මේ වන විට IDH රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවත් බොරැල්ල ළමා රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටී.

මෙම ළදරුවා බොරැල්ල රිජ්වේ රෝහලට ඇතුලත් කර ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *