මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර කැමරාවක සටහන් වෙයි: තිදෙනෙක් මරුට, 12කට තුවාල

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ බහු වාහන අනතුරක බිහිසුණු දර්ශන ඩෑෂ් කැම් කැමරාවක සටහන් වී තිබේ.

අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන ආකාරය දැක්වෙන ඩෑෂ් කැම් දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *