කටුනායක

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විදේශීය සංචාරකයින් සඳහා සුවිශේෂී කවුන්ටර…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා සුවිශේෂී කවුන්ටර ලබා ගත හැකි බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා අද ප්‍රකාශ කළේය.

ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ අද සවස සිට විදේශීය සංචාරකයින් සඳහා සුවිශේෂී කවුන්ටර ලබා ගත හැකි බවයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශ මත විදේශීය සංචාරකයින් සඳහා සුවිශේෂී කවුන්ටර ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *