පීඩාවට පත් කලාකරුවන්ට මධ්යම සංස්කෘතික අරමුදලෙන් සහන

අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටේ වත්මන් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් මධ්යම සංස්කෘතික අරමුදල මඟින් ක්රියාත්මක කර ඇත.
ඒ අනුව මධ්යම සංස්කෘතික අරමුදලේ නීති ප්රතිපාදන අනුව කළාකරුවන් ක්ෂේත්රය තුළ රදවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණු කරගනිමින් රුපියල් මිලියන දහයක මුදලක් පීඩාවට පත් කලාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ලබාදී තිබේ.
