Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පවතින ආතතීන් මධ්‍යයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මැද පෙරදිග සියලුම ගුවන් ගමන් අවලංගු කරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කලාපයේ පවතින තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග ගමනාන්ත වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් වත්මන් වර්ධනයන් හොඳින් තක්සේරු කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව ගුවන් සමාගම පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම තවදුරටත් කියා සිටියේ තමන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර අවශ්‍ය පරිදි යාවත්කාලීන කිරීම් ලබා දෙන බවයි.

ඔබේ අදහස