නිරෝධායන කාලය සම්පූර්ණ කළ තවත් 233 දෙනෙක් නිවෙස් බලා පිටව යයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණ යාපනය, කොඩිකාමම්, නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පුද්ගලයින් 233 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා.

මෙම පිරිස අතර දඹදිව වන්දනා කටයුතු සදහා සහභාගී වී පැමිණි භික්ෂූන් වහන්සේ සහ සාමාන්‍ය වැසියන් පිිරිසක්ද වන බවට වාර්තා වේ. සෞඛ්‍ය අංශයන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක් නිරෝධායනයට ලක්වු බවද යුධ හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *