අද දින අයියන්කන්කුලම නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බවය. දැනට පොලිස් ස්ථාන 494ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම මෙහි අරමුණයි.