නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා පත්කෙරේ

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගෙන තිබේ. ඒ අද (20) උදෑසන 9.30ට න්‍යාය පත‍්‍රානුකූලව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහින්ද යාපා අබේවර්ධන මහතාව කතානායක තනතුරට යොජනා කරනු ලැබූ අතර, එම යෝජනාව සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *