තමන් ආ ගිය තැන් හෙළි කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිතයා තැබූ ෆේස්බුක් සටහන

කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ මානව සම්පත් කළමණාකරණ අංශයේ රැකියාවේ නිරත වන ගවින් විමලසිරි නම් වන තමා කොවිඩ් ආසාධිත බවට දැන ගැනීමට පෙර දින කිිහිපයේ ආ ගිය තැන් පිළිඹදව හෙළිදරව් කරමින් ෆේස්බුක් සටහනක් තබා ඇත. එම සටහන පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *