ඩෙංඟු රෝගින් 50% කින් ඉහළට

This females abdomen had become distended due to the blood meal she was ingesting, imparting the red coloration to her translucent abdominal exoskeleton.
මෙම වසරේ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්යාව පසුගිය වසරට වඩා 50% පමණ ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටී.
පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 51000 ක් වාර්තා වී ති අතර 2019 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්යාව 91,000 කට අධික බව වාර්තාවේ.
මේ වන විටත් කොළඹ, ගම්පහ, මඩකලපුව හා ත්රිකුණාමලය දිස්ත්රික්කවල ඩෙංගු රෝග ව්යාප්තිය ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇත.
