චීනයේ “මෝල්ටා උණ” නමින් තවත් උණක්

චීනයේ ගොවිපොළ සතුන්ගේ බැක්ටීරියාවක් හරහා උණ රෝගයක් පැතිරයන බවට තොරතුරු වාර්තා වේ. හිසරදය, මාංශ පේශි වේදනාව, උණ සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ඇති කර මෙම උණ රෝගය වයඹ දිග චීනයේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින බවටයි වාර්තා වන්නේ.

ගන්සු පළාතේ ලැන්ෂෝ අගනුවර සෞඛ්‍ය කොමිසම සනාථ කර ඇත්තේ 3,245 දෙනෙකුට මෙම රෝගය වැළඳී ඇති බවත්, කිසිදු මාරාන්තික වාර්තාවක් වාර්තා වී නොමැති බවත්ය.

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවක්, එම බැක්ටීරියා රෝගයට හේතුවී ඇති බවද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *