හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිය පළමු මහජන උත්සවයට අද සහභාගී විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් තංගල්ල ප්රදේශයේ සංවිධානය කර තිබූ ආගමික උත්සවයකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.https://youtu.be/VcTeDMIhxhk