ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පෙර ගාලු මුවදොර, පාර්ලිමේන්තු පිවිසුමේ ආරක්ෂාව තර කර ඇති අතර, ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝගම” අවට සහ පාර්ලිමේන්තුවට ඇතුළු වන සියලුම පිවිසුම් දොරටු අවට සන්නද්ධ හා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත.
2022-07-20