කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළට, දෙදෙනෙක් පූර්ණ සුවය ලබයි

නව කොරෝනා වෛරසය අසාධනයවූවන්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන්නේ අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවයි.

මේ අතර අද දිනයේදී කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ දෙදෙනෙක් රෝහලෙන් පිටව ගිය අතර ඔවුන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි. ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන තත්වයේ සිටින කොරෝනා ආසාධිතයින් ගණන 105 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *