කොරෝනා රෝගීන් ගණන 148 ක් දක්වා ඉහල යයි

නව කොරෝනා වෛරස වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසයෙන් මෙරට මරණ 03ක් ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 21ක් ලෙසත් සැක පිට වෛද්‍ය අධික්ෂණයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 124ක් බවටත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *